
චීන පූර්ණ ආධාර යටතේ කලාකරුවන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි වී
තිබේ.
මෙම චීන ආධාර ණය මුදලක් ලෙස නොව පූර්ණ මුදල් ප්‍රදානයක් ලෙස ලැබෙන බවද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.

Loading posts...
Loading posts...