https://www.gossiplankanews.com/2018/08/maithri-rajapaksa.html#more

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය තැන්පත් කර ඇති මැද මුලන රාජපක්ෂ නිවසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගමන් කිරීම මේ වනවිට
සමාජ මාධ්‍ය තුළ කථාබහක් ඇති කර තිබේ.

ඇමති විජේදාස රාජපක්ෂ හා මහ ඇමති ඉසුර දේවප්‍රිය සමග එම අවස්ථාවට එක්වූ ජනපති මෛත්‍රීව ගෝඨාභය රාජපක්ෂ චමල් රාජපක්ෂ මෙන්ම මහින්ද රාජපක්ෂ විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර අවසන් ගෞරවය දක්වා සතුටු සාමීචියේ යෙදී පොතකද අත්සන් තබා තිබුණි.
මහින්ද රජජපක්ෂ මහතාගේ බාල සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අවමංගල්‍ය කටයුතු ඊයේ(25) පවුලේ සුසාන භූමියේදී සිදු විය.