https://www.gossiplankanews.com/2018/07/tax-quilify.html#more
වාහනයක් නඩත්තු කිරීමට කෙනෙකුට වසරකට ලක්ෂ 5 කට වඩා ආදායම් තිබිය යුතු බවත් විදේශ සංචාර කිරීමට ලක්ෂ ගණන් ආදායම් තිබිය යුතු බවත් තර්ක කරන දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක ඒ සෑම අයෙකුම බදු ගෙවීමට
යටත් බැවින් ඉදිරියේදී බදු

ගෙවීමට සූදානම් වන ලෙස දන්වා සිටියේය.
මාධ්‍ය වෙත ඔහු කළ මෙම ප්‍රකාශය දැන් ආන්දෝලනයට තුඩුදී තිබේ.
එය පහතින්