https://www.gossiplankanews.com/2018/07/death-sentence-list.html#more
ත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී සිටින සිරකරුවන් 18 දෙනෙකුගේ නාම ලේඛනය
අද දින ලංකාදීප පුවත්පත මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙම ලැයිස්තුව

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දැඩි පරීක්ෂාවට ලක්වීමෙන් පසු ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිත බව පැවසේ.
මෙම ලැයිස්තුවට කාන්තාවක් සහ පාකිස්තාන ජාතිකයෝ සිවු දෙනෙක්ද ඇතුළත් වෙයි.
ලැයිස්තුවට ඇතුළත්වන පිරිස සහ ඔවුන්ට මරණ දඬුවම් නියම වූ දිනය පුවත්පත මගින් හෙළි කර තිබුනේ පහත පරිදිය.

  1. ශ්‍යාමලී පෙරේරා (2011.3.1)
  2. සී. ධර්මාකරන් (2003.12.04)
  3. එන්.එස්.එම්. ඉස්තාර් (2007.06.28)
  4. පී.ඒ. බොල්සින් (2008.03.24)
  5. එස්. පුණ්‍යමූර්ති (2012.02.16)
  6. කේ.එන්. චමින්ද (2012.3.15)
  7. ජී.ඒ.බුට් (පාකිස්තාන් )(2007.07.19)
  8. එම්. කුමාර් (පාකිස්තාන්) (2014.12.14).
  9. ඩබ්ලිව්. විනයාගමූර්ති (2013.02.06)
  10. එස්. මිෂර් (පාකිස්තාන්) (2014.12.17)
  11. එස්.ඒ. සුරේෂ් කුමාර් (2013.4.03)
  12. සිවනේෂන් රාජා (2009.2.11)
  13. එස්.කේ. ජයතිලක (2002.04.03)
  14. රංග සම්පත් පොන්සේකා (2015.12.09)
  15. එස්. මොහොමද් (පාකිස්තාන්) (2018.05.16)
  16.  එන්.ඒ. සුමනසිරි (2018.03.14)
  17. එස් ගනේෂන් (2012.07.04)
  18. වේලායුදන් මුරලිදරන් (2007.02.22)