Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
ජල සම්පාදන වෘත්තීය සමිති ඉල්ලීම් දිනා ගනී
ජල සම්පාදන වෘත්තීය සමිති ඉල්ලීම් දිනා ගනී
June 06, 2018
2018 නව වැටුප් වැඩිවීම ප‍්‍රමාදවීම හා කප්පාදු කිරීමට විරුද්ධව පසුගිය සති දෙකක් පුරා පැවති වෘත්තීය
ක‍්‍රියාමාර්ග
අද 2018.06.06 දින සවස, ජලසම්පාදන අමාත්‍යතුමා, අමාත්‍යාංශ ලේකම්තුමා හා ජලසම්පාදන මණ්ඩලීයේ පරිපාලන සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති සාකච්ඡාවේදී ඉල්ලීම් ලබාදීමට එකඟවීම අනුව ජයග‍්‍රහණයෙන් අවසන් කරනලද බව වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය මාධ්‍ය නිවේදනයකින් දන්වා සිටී.
ඒ අනුව ඉදිරි දිනවලදී මහජනතාවට ගැටලුකාරී ජලසම්පාදන වර්ජන කිසිවක් සිදු නොවනු ඇති බවද දන්වා ඇත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu