Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
ලයිසන් කැන්සල්වූ රමිත් රඹුක්වැල්ලට තාවකාලික රියදුරු බලපත්‍රයක්
ලයිසන් කැන්සල්වූ රමිත් රඹුක්වැල්ලට තාවකාලික රියදුරු බලපත්‍රයක්
June 19, 2018
නොසැළකිලිමත් රිය ධාවනයෙන් අනතුරක් සිදු කිරිමට අදාළව අධිකරණය මගින් මාස තුනකට අධික
කාලයක් රියදුරු බලපත්‍රය
අත්හිටුවා සිටින රමිත් රඹුක්වැල්ල මහතාට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාදෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා නාරහේන්පිට පොලිසියට නියෝගයක් නිකුත් කළේය.
2018.03.18 වැනිදා රාජ්‍ය සේවා කොමිසන් සභාව අසලදී මෝටර් රථයක් ධාවනය කර රිය අනතුරක් සිදු කළැයි රමිත් රඹුක්වැල්ල මහතාට චෝදනා 4 ක් යටතේ නාරහේන්පිට පොලිසිය අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu