http://www.gossiplankanews.com/2018/06/new-unp-ministers.html#more
ජාපයේ පසුපෙළ තරුණ මන්ත්‍රී කණ්ඩායමට නියෝජ්‍ය අමාත්‍ය ධූර ලබාදීමට රජය ගත් තීරණය අනුව 5 දෙනෙකු අද 12 දිවුරුම් දෙනු ඇත. බුද්ධික පතිරණ මහතා
පසුව දිවුරුම් දෙනු ඇත.

අද දිවුරුම් දෙන නියෝජ්‍ය ඇමතිවරුන් වන්නේ පහත අයයි.

රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමති - නලීන් බණ්ඩාර
කඳුරට උරුමය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය ඇමති - ලකී ජයවර්ධන
මහනගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමති - අජිත් මාන්නපෙරුම
සංචාරක නියෝජ්‍ය ඇමති - රංජිත් අලුවිහාරේ
අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමති - එඩ්වඩ් ගුණසේකර

මේ දිනවල විදේශගතව සිටින නිසා කාලයක් තිස්සේ තනතුරක් බලාපොරොත්තු සහිතව සිටි බුද්ධික පතිරණ
වෙළෙඳ හා වාණිජ හා කර්මාන්ත නියෝජ්‍ය ඇමති ලෙස පසුව දිවුරුම් දෙනු ඇත