ලෝකයේ විශාල අවධානයක් දිනාගත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා
උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් අතර හමුව අද 12 උදෑසන සිංගප්පූරුවේදී සිදුවිය.