
මහතා පවසයි.
කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර මහ රෝහල, ඇල්පිටිය, කඹුරුපිටිය, තංගල්ල සහ වලස්මුල්ල යන රෝහල්වලින් එම රෝගීන් වාර්තා වී ඇති අතර ඉන් බහුතරය කුඩා දරුවන්ය.
ඉකුත් අප්‍රේල් මාසයේ සිට මේ දක්වා මෙම වෛරස් උණ රෝගය දකුණු පලාතේ ප්‍රදේශ රැසක පැතිර තිබේ.

Loading posts...
Loading posts...