ලක්ෂ්මන් යාපාගේ බාල පුතු නිබසඳගේ විවාහ මංගල්‍යය
හිටපු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ බාල පුතු නිබසඳ යාපා අබේවර්ධනගේ විවාහ මංගල උත්සවය පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුණි. එම අවස්ථාවට දේශපාලන ක්ෂෙත්‍රයේ විශාල පිරිසක් එක් විය. මංගල්‍යයේ සාක්ෂි කරුවන් ලෙස අත්සන් යෙදුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ජනපති මෛත්‍රීපාල සිරිසේනයි. (ජනපති මඩකලපුවේ සිට එන්න ප්‍රමාදවීම නිසා අවස්ථා 2 කදී අත්සන් කිරීම සිදුවිය) නිබසඳ පුද්ගලික ව්‍යාපාරයක කළමනාකරු ලෙස කටයුතු කරන අතර ඔහු අතගත් ලිෂෙන්ද්‍රි ජයසේකර ඉංජිනේරුවරියකි.
http://www.gallery.gossiplankanews.com/wedding/nibasanda-yapa-abeywardane-wedding.html
Pix By -Suren Abeysundara, Poru & Flowers - 2 nd Chance ( sumal) ,Wedding Planner- Lasantha ( siritha)