පසුගියදා කැබිනට් තීන්දුවක් මගින් ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සියයට 6.5 ක බස් ගාස්තු වැඩිවීමක්
හා අවම

ගාස්තු වෙනස් නොකිරීමට තීරණය කර තිබුණද එයට විරෝධය පා  පෞද්ගලික බස් සංගම් වර්ජනයකට සූදානම් වූ නිසා ඊයේ නැවත සාකච්ඡා කර ශවුන්ගේ ඉල්ලීම් ඉටුකර දී තිබේ.
බස් සංගම් හා රජයේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡා අනුව 12.5%කින් බස් ගාස්තුව වැඩි කර අවම බස් ගාස්තුව රුපියල් 12ක් කිරීමට එකඟ වී තිබෙයි.
ඒ් අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය නොකිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය කරන ලදි.