Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න



ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාවාදීමේ පුරුද්ද නැවත වරක් ඊයේ (04දා) ඔප්පු වූ බව ඒකාබද්ධ. විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම පිළිබඳව සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාවාදීමේ පුරුද්ද නැවතවරක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී ඔප්පු වුණා.

පළමුව ඔහු නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එයට සහාය දැක්වීමට පොළඹවා පසුව එය වෙනස් කළා. ඔහු නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් පාවාදුන්නා.“ ඔහු දන්වා සිටියේය.













Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter