Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
Mag
අවුරුදු 3 කට පසු IPL සෙන්චරිය ගත් ක්රිස්ගේල්ට ප්රීටීගෙන් නැටුමක් සහ සෙල්ෆියක්
අවුරුදු 3 කට පසු IPL සෙන්චරිය ගත් ක්රිස්ගේල්ට ප්රීටීගෙන් නැටුමක් සහ සෙල්ෆියක්
April 23, 2018
ඉන්දියාවේ මේ වනවිට ඇරඹී තිබෙන 2018 අයිපීඑල් තරගාවලියට කලකට පසු එක්වී පන්දු 63 කින් 104 (සෙන්චරියක්) ගත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල්ගේ දක්ෂතාවය නිසාම එම තරගය ලකුනු 15 කින් ජයන්නට
කිංග්ස් 11 පන්ජාබ් කණ්ඩායම සමත් විය. එම තරගය අවසානයේ එම කණ්ඩායමේ සම හිමිකාරිනී බොලිවුඩ් නිළි ප්‍රීටී සින්ටා ඔහු සමග නර්තනයක නිරතවන්නටත් සෙල්ෆී ඡායාරූප ගන්නටත් කටයුතු කළේ සතුට වැඩිකමටය.ගේල් අයිපීඑල් ශතකයක් රැස් කළේ වසර 3 කට පසුවයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu