පසුගියදා නුවරඑළිය සංචාරය කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කම්කරු කොන්ග්‍රස් නායක
තොණ්ඩමන්ගේ

අත්අල්ලාගෙන මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න වලට උත්තර දුන්නේය.
රනිල්ට එරෙහි විශ්වාස භංගය ගැන එහිදී මහින්ද මෙසේ කීවේය.
‘විශ්වාස භංගෙට පක්ෂ ඡන්ද වැඩියි - මට කවදාවත් විශ්වාසයක් තිබුනෙ නෑනෙ එයා ගැන‘

- Gamini Ilanganthilaka