![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfG610zANY7f9_LPqn8yhB1WG621Ba87Vzmtic7N9JbmRz-BBqlW7u9obxx8i10GnFaPLX47lePIlm1DnmaMw14j6Im6pFQJ609hLGSVMfTj4DdhWJKyP6y35SOrmg4BOS6NkH9b9cuFQE/s1600-rw/news6.gif)
පාතාල ලෝකයේ නායකයකු ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටි, වෙඩිකා මියගිය සොත්ති උපාලි නමැත්තාගේ වැඩිමල් දියණිය හෙරොයින් පැකට් පහක් සමග අත්අඩංගුවට ගත් බව
බණ්ඩාරගම පොලිසිය කියයි.
46 හැවිරිදි සැකකාරිය තිදරු මවක චන අතර ඇගේ සැමියා සහ නැගණියද හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී පොලිසියට අසුවී තවමත් රිමාන්ඩ් බාරයේ පසුවන බව පොලිසිය පචසයි.
සැකකාරිය ඊයේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය. බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.