රයිගම් ටෙලීස් සම්මාන නාමයෝජනා සන්ධ්‍යාව
ලබන මාර්තු 24 වන දින පවත්වන්නට නියමිත රයිගම් ටෙලීස් ටෙලි නාට්‍ය හා රුපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලට පෙර සම්මාන සඳහා නිර්දේශීත නම් හිමිවූ අයට ඒ බව දන්වා සිටීමේ සන්ධ්‍යාව පසුගිය සතියේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වුණි. පහත පළවන්නේ එම අවස්ථාවේ ඡායාරූප එකතුවයි.
http://www.gallery.gossiplankanews.com/event/raigam-telees-2017-nomination-evening.html
Pix By - Indika Mallawarachchi & Indika Prabath Weerasinghe