නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 11 ක බලය පොහොට්ටුව සමග සංධාන ගත විමකින්  තහවුරු කිරිමට හැකි බවට ප්‍රකාශ කළ ආරුමුගමු තොණ්ඩමන්  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ .සී.බී.රත්නායක සමග අත් අල්ලාගෙන හැටන් නගරයේදී ඊයේ ජය සැමරුවා. එම සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡාව සීබීගේ ජංගම දුරකථනයෙන් මහින්දට දුන් ඇමතුමකින් මිනිත්තු කීපයකින් අහවරවූ අතර තීරණය ගත්තේ තොණ්ඩමන් තනිවමය. කුකුළන් අල්ලාගෙන නටමින් තොණ්ඩමන්ගේ ආධාර කරුවන් එම අවස්ථාවේ ප්‍රීති ඝෝෂා කළේ පහත පරිදිය.
http://www.gossiplankanews.com/2018/02/thondaman-victory.html
















ඡායාරූප - මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක