ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ක්‍රිකට් ිවස්තර ප්‍රචාර සිදු කරන්නට අපේක්ෂා කරන්නේ නම් ක්‍රිකට් ආයතනයට මුදල් ගෙවිය යුතු බවට අලුත් නීතියක් ගෙන එමින් ලක්ෂ ගණනින් මුදල් ඉල්ලා ලිපියක් ලැබී
ඇතැයි වාර්තාවේ.
ජාතික කණ්ඩායම සහභාගී වන තරග

විස්තර සජීවීව විකාශය කිරීමේ අයිතිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ලබා දීමට නම් මුදල් අවශ්‍ය බවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අවශ්‍ය ආකාරයට විස්තර ප‍්‍රචාර ගෙන ඒමට නම් රු. ලක්ෂ 24ක්ද ක්‍රිකට් ආයතනය ට අවශ්‍ය ලෙසින් එය සිදු කෙරෙන්නේ නම් රු. ලක්ෂ 14ක් අවශ්‍ය බව ද එහි දැක්වේ.
මෙවැනි නීතියක් සාමාන්‍යෙයන් නොමැති අතර මෙය මුල් ගසාකෑමක් යයි චෝදනාවක් මතුව තිබේ.
හිටපු විස්තර විචාරකයෙකු සහ නිලධාරීන් කිහිපදෙනෙකුගේ උවමනාවට මෙවැන්නක් සකස් කර ඇතැයිද වාර්තාවේ.