සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී තිබේ.



ඒ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  කෑගල්ලේ පැවති ජන රැළියේදී ප්‍රධාන අමාත්‍යවරයා මෙලෙස එම පක්ෂයට සහය පලකර තිබේ.