මහරගම නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප


වීමට එරෙහිව ගොණුකළ පෙත්සම ශ්‍රේෂඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තින්දුව ලබාදී ඇත.