පසුගියදා රන් භාණ්ඩ වංචාවක් සඳහා හසුවී තංගල්ල අධිකරණය මගින්
රක්ෂිත බන්ධනාගාර ගත කළ

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ වත්මන් බිරිඳ වන මහජන බැංකුවේ හිටපු නිලධාරිනී හෂිනි රත්නායක අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප නොලැබිණි.
ඇයව ලබන ජනවාරි 26 තෙක් තවත් සතියක කාලයක් රඳවා තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය. මහජන බැංකුවේ උකස් අංශයේ සේවය කරද්දී ලක්ෂ 12 කට ආසන්න පාරිභෝගිකයන්ට අයත් රන් භාණ්ඩ සොරකම් කරන ලදැයි ඇය චෝදනා ලැබ සිටී.
ඇය මින් ඉහත අධිකරණයට පැමිණි දිනයේ වීඩියෝවක් පහතින්