
පියසේන ගමගේ මහතා නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස අද පෙරවරුවේ දිවුරුම් දී තිබේ.
ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අයිතියක් නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණයට අනුව ඇයට අහිමි වූ මන්ත්‍රි ධුරයට ඇතිවූ පුරප්පාඩුව මතයි.

Loading posts...