Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
විමල්ගේ නියෝජ්‍ය ලේකම් ජනපතිට සහය දක්වයි
විමල්ගේ නියෝජ්‍ය ලේකම් ජනපතිට සහය දක්වයි
December 28, 2017
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් මහනුවර දිස්ත්‍රීක් සංවිධායක සහ දේශපාලන මණ්ඩල සභික
ලෙස කටයුතු කළ
නිමල් ප්‍රේමවංශ මහතා ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සහය පළ කරමින් ජනාධිපතිතුමා හමු විය.
අද (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවූ ඒ මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව සදහන් කළේය.
( ඡායාරූප : සුදත් සිල්වා )
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>