හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ  බේරුවල පැවති උත්සව සභාවක් අමතමින් කියා සිටියේ බැඳුම්කර කොමිසමට අගමැති රනිල් යන්නට සිටියේ නම් තමා ජනපති පුටුවේ සිටියදී නම ඉඩ නොදෙන බවයි. අගමැති කමින් ටිකකට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටින බවයි.