හරක් හොරු/ මංකොල්ලකරුවන්/මුදල් වංචාකරුවන්/නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවන් ඇතුළුව විවිධ චෝදනා ලබා සිටින පුද්ගලයින් අපේක්ෂකයන් අතර සිටින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ
රෝහණ හෙට්ටිආරච්චි

මහතා සදහන් කරයි.
එසේ චෝදනා ලැබු අපේක්ෂකයින් පිළිබඳ තොරතුරු එක්රැස් කර තව ටික දිනකින් රට හමුවේ අනාවරණ කරන බවද ඔහු සදහන් කර තිබේ.

පළාත් පාලන මැතිවරණයේ දී නාමයෝජනා ලබා ඇති පිරිස අතර අපරාධ චෝදනා ලද පුද්ගලයින්ද වන බව පැෆරල් සංවිධානය අනාවරණ කරනවා.