
මෙම වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මේ වනවිට සකස් කර අවසන් අදියරේ පවතන බව වාර්තාවේ. ඒ අනුව තවත් සතියකින් ලබන බ්‍රහස්පතින්දා (28දා) ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසා තිබේ.

Loading posts...
Loading posts...