සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අද දින වර්ජනයක නිරතවෙමින් විරෝධය පෑ වෛද්‍ය වරයෙකුට අයත් වාහනයකට අපහසුතාවට පත් රෝගියකු යයි සැකකළ අයෙකු කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් පළව තිබේ.