Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
සිමෙන්ති මිශ්රණයක් රැගත් උස කන්ටේනරයක් වැදී කැලණි පාලම අසල දැන්වීම් පුවරුව ඇද වැටේ
සිමෙන්ති මිශ්රණයක් රැගත් උස කන්ටේනරයක් වැදී කැලණි පාලම අසල දැන්වීම් පුවරුව ඇද වැටේ
August 04, 2017
පෑලියගොඩ නව කැලණි පාලම
අසල ඇති
දැන්වීම් පුවරුවක් කන්ටේනරයක් මතට කඩා වැටීමෙන් අද අලුයම එම මාර්ගය අසල දැඩි රථ වාහන තදබදයක් ඇති විය.ෙ
පොලීසිය සඳහන් කළේ, මේ හේතුවෙන් නව කැලණි පාලම මතින් කොළඹීන් පිටවීමේ මන්තීරු අවහිර වී ඇති බවයි..
ඒ අනුව කොළඹට ඇතුළු වන වාහන නවලෝක වටරවුමෙන් ජපන් මිත්‍රත්ව පාලම හරහා කොළඹට ඇතුළු විය හැකි බව පොලීසිය පවසයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>