විශ්‍රාමික හිටපු නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ මහතා අද 18 උදෑසන නිවසේ
පඩිපෙළකින්

ඇදවැටී  හදිසියේ අභාවප්‍රාප්තවී තිබේ. ඔහු ඇද වැටුණ අවස්ථාවේ මොළයේ නහරයක් පිපිරීයාමෙන් පසු අසාධ්‍යවූ බව රෝහල් ආරංචි සඳහන් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නට නියමිතය.
1980 දශකයේ ලංකාවේ STF පිහිටවූ සමයේ එහි පළමු අණදෙන නිලධාරී ලෙස කටයුතු කළේ ඔහුය.
අවසන් කටයුතු ලබන ඉරිදා මහනුවරදී සිදු කරන්නට නියමිතය.