Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
උසස්පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර 2ක් කල් යයි
උසස්පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර 2ක් කල් යයි
August 26, 2017
ලබන මස 02 වන දා පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර 2ක් ලබන 4 වන දා දක්වා කල් දමා තිබේ.
මේ අනුව
සාමාන්‍ය පොදු පරීක්ෂණය 04 වන දා උදෑසන 8.30 සිට පෙරවරු 11.00 දක්වා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ 2වන ප්‍රශ්න පත්‍රය 04 වන දා පස්වරු 12.30 සිට 3.30 දක්වා පැවැත්වේ.
මෙසේ ප්‍රශ්න පත්‍ර දෙක කල් තබා ඇත්තේ ලබන 02 වන දා හජ් උත්සවය පැවැත්වීමට තීරණය කිරීම හේතුවෙනි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>