මේ වසරේ ප්‍රධාන විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව ඊයේ (11දා) මාධය වෙත නිකුත් කර තිබේ ඒ අනුව අ.පො.ස (උසස් පෙළ) විභාගය 2017 අගෝස්තු 8දා සිට සැප්තැම්බර් 12දා තෙක්ද පහ වසර ශිෂ්‍යත්ව විභාගය 2017 අගෝස්තු 20දාද පැවැත්වේ.
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය, 2017 දෙසැම්බර් මස 12දා සිට 21දා පැවැත්වේ.