සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම හා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින
තරඟාවලියේ තෙවැනි සිව්දින තරඟය

හෙට (18) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර එහිදී
මින් ඉහත තරඟ දෙකේදී නායකත්වය දැරූ දිමුත් කරුණාරත්න පුද්ගලික හේතු මත තරග නොකරන නිසා ලහිරු තිරිමාන්නට නායකත්වය හිමිව ඇත.
පසුගිය කාලයේ ලකුණකට 57000 ක් ලබාගත් බවට ආන්දෝලනාත්මක විවේචනයකටද වගකිව යුතුවූ තිරිමාන්න ඉකුත් කාල සීමාවේදී කැපී පෙනෙන දක්ෂතා දක්වා නැති නමුත් ඔහුට සිය දක්ෂතා දක්වන්නට මෙය හොඳ අවස්ථවක්වී තිබේ.
මෙම තරඟාවලියේදී  ඔහු ඉනිම් 4කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව දැක්වුනේ පිළිවෙලින් 2, 21, 3 හා 4