http://www.gossiplankanews.com/2016/10/power-cut-time-table-oct-2016.html
POWER CUT  නව කාලසටහන
18 අඟහරුවාදා සිට

දවසට පැය 1 1/2 ක් පමණයි
විදුලි කප්පාදු වේලාවන් නැවත වෙනස් වෙන හැටි


නොරොච්චෝල අර්බුදය හේතුකොට කොළඹ නාගරික සීමාව හැර දිවයින පුරා බලපැවැත්වෙන විදුලි කප්පාදුව ගැන 17 සඳුදා විදුලි බල අමාත්‍යංශය නිකුත් කළ කාලසටහන එදිනම සවස යළි වෙනස් කර තිබෙන අතර ඒ අනුව පැය  තුනහමාර පැය එකහමාර දක්වා අඩු කර
ඇත.
වේලාවන්හිද සංශෝධන ඇතිව තිබේ.
නව කාල සටහන අනුව උදේ දවල් වේලාවෙන් පැයක්ද රාත‍්‍රී පැය භාගයක්ද විදුලිය කප්පාදු කරනු ඇත.
නව සටහන මෙතැනින් බලන්න
(විශාල කර බැලීමට ක්ලික් කරන්න)
http://data.gossiplankanews.com/arti/power/power.php