Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
රට පුරා ගිනිසීරියා පැළ බිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතියක් අද ඇරඹේ
රට පුරා ගිනිසීරියා පැළ බිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතියක් අද ඇරඹේ
October 21, 2016
අදට (21දා) යෙදී තිබෙන ජාතික රුක් රෝපණ දිනය නිමිත්තෙන් ගිනිසීරියා පැළ (ග්ලීරිසිඩියා) බිලියනයක්
(කෝටි 100ක්) සිටුවීමේ
ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි. 'වස විස නැති රටක්' ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සඳහා නයිට්‍රජනීය කොළ පොහොරක් ලෙස ගිනිසීරියා ශාකය බහුලව භාවිත කිරීමේ අරමුණෙන් මේ වැඩසටහන ක්‍රියාවට නැඟේ.ෙ
රුක් රෝපණ දිනයට සමගාමීව එක් ගමක ගිනිසීරියා පැළ ලක්ෂයක් බැගින් ගම් 10,000ක පැළ බිලියනයක් සිටුවීම වැඩසටහනේ අපේක්ෂාවයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu