පසුගිය කාලය පුරාම පැවති  ඉඩෝරය නිමාකරමින් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පසුගිය 15 සෙනසුරාදා (පුන් පොහෝදා) වැසි ඇදහැළුණි.
එදින දඹුල්ල ප්‍රදේශයට  ඇද හැළුණු වර්ෂාවත් සමග කුඩා මසුන්ද ඇදවැටී ඇත. ඡායාරූප කිහිපයක් පහතින්