පසුගියදා FCID,CID, අල්ලස් කොමිසම් දේශපාලන න්‍යාය පත්‍රයකින් වැඩ කරනවා යන ජනපතිගේ ප්‍රකාශයෙන් පසු එම ක්‍ෂේත්‍රවල දක්ෂ දේශපාලන භේදයකින් තොර උසස් පොලිස් නිලධාරීන් රැසක් නොසන්සුන්තාවයට පත්ව ඇති බව වාර්තාවේ.

අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන නීතිඥ ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මේ දිනවල මැලේසියාවට ගොස් සිටින අතර ඇය ශ්‍රී ලංකාවට පැමිණි පසු තීරණාත්මක ප්‍රකාශයක් කරනු ඇති බවද දැනගන්නට ඇත.