වාස් නව වේග පන්දු පුහුණුකරු 
නික් පන්දු රැකීමේ පුහුණුකරු

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මගින් ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු තෝරාගෙන තිබේ.
ඒ අනුව ලබන 1 වනදා සිට ක‍්‍රියාත්මක වන පරිදි
හිටපු පුහුණුකරුවකුද වන චමින්ද වාස් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ධුරයට බවට පත් කර තිබෙනවා.
එමෙන්ම අද 10 සිටම ක‍්‍රියාත්මක වන පරිදි හිටපු දකුණු අප‍්‍රිකාණු ක‍්‍රීඩක නික් පොතාස් පන්දු රැකීමේ පුහුණු කරු ලෙස තෝරාගෙන තිබේ.