චන්න ගයාත්‍රී දියණියන්ගේ උපන්දින සාදය
ප්‍රකට කලා ශිල්පී යුවළක් වන චන්න පෙරේරා හා ගයාත්‍රී ඩයස්ගේ මලීෂා හා දුආෂා දියණියන් දෙදෙනාගේ එකම දිනයේ යෙදෙන උපන්දින සැමරුම් සාදය පසුගියදා කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබුවා.එම ඡායාරූප පහතින්
Loading posts...