http://www.gossiplankanews.com/2016/07/Samnmali-sakalasuriya-wedding.html#more
යදාමිණි සමන්මලී විවාහයට
මහින්ද හා හැරිස් අත්සන් තබති



පසුගියදා අප හෙළි කළ පළාත් සභා මන්ත‍්‍රීනී සමන්මලී සකලසූරිය හා දිනේශ් ගුණවර්ධනයන්ගේ පුත් යදාමිණී ගුණවර්ධන අතර විවාහ මංගල උත්සවය ඊයේ (14) කොළඹ හිල්ටන් හෝටලයේදී
පැවැත්වුණා.
මෙම විවාහ ලියාපදිංචියට සාක්ෂි කරුවන් ලෙස මනාල පාර්ශ්වයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා මනාලියගේ පාර්ශ්වයෙන් ප‍්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී හැරිස් විජේසිංහ අත්සන් තැබුවා.