ඇමති ලක්ෂ්මන් පුතු හා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී බ්‍රැඩ්මන් මිණිපිරිය අතර විවාහය

ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ පුතු ධනුෂ්ක සහ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී බ්‍රැඩ්මන් වීරකෝන්ගේ පුතුගේ දියණිය අවන්ති අතර විවාහ උත්සවය පසුගියදා දේශපාලනඥයින් රැසකගේ ප්‍රදානත්වයෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. ධනුෂ්ක විධායක නිලධාරියෙකු ලෙසත් අවන්ති නීතීඥයෙකු ලෙසත් සේවය කරන්නන්ය.මෙම උත්සවයට ජනපති මෙන්ම අගමැතිද සහභාගීවූ අතර අගමැති රනිල් සිය බිරිය සමග එක්ව එයට සහභාගීවීමද විශේෂිතය.
https://gallery.gossiplankanews.com/wedding/minister-lakshman-seneviratnes-sons-wedding.html
Pix By -Suren Abeysundara, Dress making -Dimuthu  Sahabandu - Poru & Flowres - Lassana flora - Wedding planner - Lasantha ( siritha) - Hotel - Cinnamon grand