මේ දක්වා  රන්ජන් රාමනායක මහතා දැරූ
නියෝජ්‍ය අමාත්‍ය -

සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය වෙනස් කිරීම සමග අද (2) නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේ කොටස් අඩුවෙනි.රන්ජන් රාමනායක මහතා නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස  දිවුරුම් දුන් අවස්ථාවේ සමාජ සවිබලගැන්වීම් සඳහා අදාළ තනතුර පමණක් ලැබී තිබේ.