ම්මුතිවාදී ආණ්ඩුවේ  නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද පෙරවරු 11 ට ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
ඒඅනුව දිවුරුම් දුන් අමාත්‍යධූර පහත පරිදිය.
  •  එච්.එම්.එම්. හාරිස් - රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන නි. ඇමති
  •  අලි සහීර් මවුලානා - ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා රාජ්‍ය භාෂා නි. ඇමති
  • මුත්තු සිවලිංගම් - අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නි. ඇමති
  • මනූෂ නානායක්කාර - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නි. ඇමති
  • පාලිත තෙවරප්පෙරුම - තිරසර සංවර්ධනය, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන නි. ඇමති
  • සාරතී දුෂ්මන්ත - නීතිය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නි. ඇමති

  •  කරුණාරත්න පරණවිතාන - විද්‍ය, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කඳුකර උරුමය පිළිබඳ නි. අමාත්‍ය
  • රන්ජන් රාමනායක - සමාජ සවිබල ගැන්වීම් නි.ඇමති
  • දුනේෂ් ගන්කන්ද - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නි. අමාත්‍ය
  • අමීර් අලී - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික නි. අමාත්‍ය
  • වීරකුමාර දිසානායක - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  • ශ්‍රියානි විජේවික්‍රම - ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමතිනී
  • ලක්ෂ්මන් සෙනෙවිරත්න - නීතිය හා සාමය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
  • ඒ.ඩී. චම්පිකා ප්‍රේමදාස - වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති
  •  මොහාන් ලාල් ග්‍රේරු - උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය
  •  එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  •  ඩුලිප් වෙදආරච්චි - ධීවර හා ජලජ සම්පත් සංවර්ධ හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය
  •  පාලිත රංගෙ බණ්ඩාර -  වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා අාපදා කළමනාකරණ  රාජ්‍ය අමාත්‍ය