Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Contact Gossip Editor

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න


ම්මුතිවාදී ආණ්ඩුවේ  නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද පෙරවරු 11 ට ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
ඒඅනුව දිවුරුම් දුන් අමාත්‍යධූර පහත පරිදිය.
  •  එච්.එම්.එම්. හාරිස් - රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන නි. ඇමති
  •  අලි සහීර් මවුලානා - ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා රාජ්‍ය භාෂා නි. ඇමති
  • මුත්තු සිවලිංගම් - අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නි. ඇමති
  • මනූෂ නානායක්කාර - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නි. ඇමති
  • පාලිත තෙවරප්පෙරුම - තිරසර සංවර්ධනය, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන නි. ඇමති
  • සාරතී දුෂ්මන්ත - නීතිය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නි. ඇමති

  •  කරුණාරත්න පරණවිතාන - විද්‍ය, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කඳුකර උරුමය පිළිබඳ නි. අමාත්‍ය
  • රන්ජන් රාමනායක - සමාජ සවිබල ගැන්වීම් නි.ඇමති
  • දුනේෂ් ගන්කන්ද - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නි. අමාත්‍ය
  • අමීර් අලී - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික නි. අමාත්‍ය
  • වීරකුමාර දිසානායක - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  • ශ්‍රියානි විජේවික්‍රම - ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමතිනී
  • ලක්ෂ්මන් සෙනෙවිරත්න - නීතිය හා සාමය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
  • ඒ.ඩී. චම්පිකා ප්‍රේමදාස - වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති
  •  මොහාන් ලාල් ග්‍රේරු - උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය
  •  එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  •  ඩුලිප් වෙදආරච්චි - ධීවර හා ජලජ සම්පත් සංවර්ධ හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය
  •  පාලිත රංගෙ බණ්ඩාර -  වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා අාපදා කළමනාකරණ  රාජ්‍ය අමාත්‍ය











Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stat

Advertisements