දූලා දෙන්නා බිරිය හා ඥාතීන් සමග
ජනපති අවුරුදු නැකැත් සැමරූ හැටි
මෙවර අප්‍රේල් 14 වන දින අවුරුදු නැකැත් චාරිත්‍ර ජනපති මෛත්‍රීපාල සිරිසේන සැමරුවේ කොළඹ ජනපති නිල නිවසේ සිටයි. ඒ සඳහා මෛත්‍රී දියණියන් දෙදෙනා බිරිය හා ඥාතී හිතවතුන් එක් විය.












































Loading posts...