සිකුරාදා මහින්ද උසාවියේදී බිම වැටෙද්දී ඡායාරූපය

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය 16 සිකුරාදා අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියට ගොස් තිබුනේ සිය
ඥාතියෙකුගේ දිවුරුම්දීමේ

අවස්ථාවකට සහභාගී වීමටය. එම අවස්ථාවේ පඩිපෙළක් නගිද්දී මහින්දට පය පැටලී ඇද වැටී තිබෙන නමුත් ඔහු සම්පූර්ණයෙන් බිම වැටෙන්නට පෙර නැගිට තිබේ. මෙම අවස්ථාවේ  ඡායාරූපයක් ලබාගන්නට සන්ඩේ ටයිම්ස්හි ඡායාරූප ශිල්පී අමිල ගමගේ සමත් විය.