සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගෝරියක්
කවුද මේ‘සක්කිලි‘ වගේ කෑගහන්නේ


ඊයේ 6 කොළඹදී පැවති සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 91 වැනි වාර්ෂික නිලවරණය තුළ ගිනුම් වාර්තා සම්බන්ධයෙන් ඇතිවූ වාදයක් නිසා උණුසුම් තත්වයක් ඇතිව තිබේ.
පසුගිය 2016 අයවැය වාර්තාවේ පරස්පරතා  ඇති බව සමුළුව පැවැත්වෙද්දී එහි සමාජිකයන් නැගිට
පැවසීම

සමග සභාවේ ඇතිවූ වාද විවාද මැද
මෙම තත්වය නකිර්මාණය විය.
‘මොකක්ද මේ සක්කිලි වගේ කෑගන කෑගැහිල්ල. මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන්ද අපි ආවෙ’ යනුවෙන් එක් පුද්ගලයෙකු කෑ ගැසූ බවද වාර්තා විය.