මේ දිනවල යාපනයේ සංචාරයක නිරතව සිටින බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තු මන්ත‍්‍රී කණ්ඩායම හමුවීමට අවශ්‍යවී උතුරු පළාත් ප‍්‍රධාන

අමාත්‍ය සී වී

විග්නේෂ්වරන් ඔවුන් මුණගැසෙන්නට අවශ්‍ය බවට පණිවිඩ යවා තිබේ. නමුත් එමකණිඩායම හමුවීම ප‍්‍රතික්ෂේප කර තිබෙයි.
ඊයේ එම මන්ත‍්‍රී කණ්ඩායම
හමුවීමට අවශ්‍ය බව දැන්වූ විට ඔවුන් පවසා ඇත්තේ පසුගිය මාසයේ දී දිවයිනට පැමිණි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ද
ප‍්‍රධාන අමාත්‍යවරයා හමු වූ බැවින් යළි ඔහු හමුවීම අවශ්‍ය නොවන බවයි. 

යාපනයේ සංචාරය කරන අදාළ බ්‍රිතාත්‍ය පාර්ලිමේන්තු මණ්ත‍්‍රී කණ්ඩායම ඊයේ උතුරු පළාත්
ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ හමුවී සාකච්ඡා පවත්වා ඇත.