මහින්දානන්ද අලුත්ගමගේ 
ෆේස් බුක් දැමූ පවුලේ ඡායාරූපය

 පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අලුතින් ගත් පවුලේ ඡායාරූපයක් සිය ෆේස් බුක් ගිණුමට එක්කර තිබේ. ඔහු සමග ළඟදී විවාහ දිවියට පිවිසි දිමු ජයරත්න දියණිය සේනානි
ජයරත්න ඇගේ දියණිය සමගත් (පෙර විවාහවී සිටියේ ඇමති දුමින්ද දිසානායක සමගිනි)

මහින්දානන්දගේ පෙර විවාහයේ දියණිය හා පුතුත් මෙම ඡායාරූපයේ මහින්දානන්ද සමග පෙනී සිටී.