ගම්පහ බණ්ඩාරනායකයන්ගේ
අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරයට ආ

කුලසේකර අඬලා

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්ගේ ආධාර සංවිධානයක් වන අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරය පසුගියදා පොළොන්නරුව, දිඹුලාගල කන්දේගම කණිෂ්ඨ විද්‍යාලයේදී ආධාර වැඩසටහනක් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් සහ වෛද්‍ය කඳවුරක් පවත්වා තිබුණි.
ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර, සචිත්‍ර‍ සේනානායක,සංගීතඥ අරුණ ගුණවර්ධන  නලින් පෙරේරා ප්‍ර‍මුඛ මේරියන්ස්,
ස්වාධීන රූපවාහිනියේ
ඉන්ද්‍ර‍සිරි සුරවීර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහනට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සහයෝගය ලැබුණි.
එයට එක්වූ ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර එක් අවස්ථාවක දෑස් කඳුළින් තෙත් කර ගැනීමද සංවේදී දසුනක් විය.