දහම් සිරිසේනගේ උපන්දිනේ වෙනුවෙන් පින්කමක්

ඊයේට යෙදුණ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම්ගේ උපන් දිනය පුණ්‍ය කටයුත්තක යෙදී සමරන්නට ඔහු කටයුතු කර තිබුණා.ඒ නිමිත්තෙන් වැලිවේරිය නාරංවල ශ්‍රී සුමනකීර්ති පිරිවෙනේ සාමණේර භික්ෂුන් වහන්සේ 100 නමක් සඳහා වියළි ආහාර හා උපකරණ භාණ්ඩ ලබා දීමේ දානමය පින්කමක් එම පිරිවෙනේදී සිදු කර තිබේ.
http://www.gossiplankanews.com/2017/01/daham-sirisena-birthday.html