ගොසිප් ලංකා කැමරාවට හසුවූ සමුගත් ආචාර්ය අමරදේවයන්ගේ අවසන් ඡායාරූප
පසුගිය සතියේ පැවති ගී පද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි උපහාර ‘සසර දනව්ව‘ සංගීත ප්‍රසංගය ආචාර්ය අමරදේවයන් සහභාගීවූ අවසන් උත්සවය විය. එම අවස්ථාවේ ගොසිප් ලංකා කැමරාවට හසුවූ ඡායාරූප එකතුව නැවතත් පහතින් පළ කරමු.
http://www.gallery.gossiplankanews.com/event/sasara-danawwa-musical-event-of-lyricist-rambukana-thera.html
Pix By -Suren Abeysundara